හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට පැමිණෙයි

Report

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා අද (10) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

අද උදෑසන 9.30ට FCIDය හමුවේ පෙනී සිටින ලෙස ලැබුණු දැනුම්දීමකට අනුව හිටපු ගුවන් හමුදාපතිවරයා මෙලෙස පැමිණි බව වාර්තා වේ.

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අද FCID කැඳවයි

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අද FCID කැඳවයි

රටම සතුටු වුණ මන්නාරමේ ඉන්ධන සහ ගෑස් කැණීම තවත් විනාසයක්.. කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

රටම සතුටු වුණ මන්නාරමේ ඉන්ධන සහ ගෑස් කැණීම තවත් විනාසයක්.. කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්