රත්නපුර සලිත කළ මිලේච්ඡ ඝාතනය - සැකකරුම පැමිණ පොලීසියට භාරවෙයි

Report

රත්නපුර, කැටලියන්පල්ල ප්‍රදේශයේ නිවසක් තුළ මියගොස් සිටි පුද්ගලයෙකුගේ මරණය පිළිබඳ රත්නපුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ පුද්ගලයාව පුටුවක ගැටගසා, අලවංගුවකින් හිසට පහරදී, ගෙල මිරිකා ඝාතනය කර ඇති බව හෙළි වී ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කැටලියන්පල්ල, කහංගම, රත්නපුර ලිපිනයේ පදිංචිව සිටි හල්පාවලගේ කුලරත්න නමැති 61 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

ඒ අනුව මෙම ඝාතනය ඊයේ (09) දින අලුයම සිදුව ඇති අතර, ඝාතනය සිදුවු නිවසේ හිමිකාරියගේ සහෝදරයා වන 47 හැවිරිදි පුද්ගලය අදාළ ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට පැමිණ භාරවී තිබුණා.

දැනට සිදුකළ විමර්ශනවලදී මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් මත සිදුකර ඇති බවට සැකකෙරෙන අතර, රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවයි.

එමෙන්ම ඝාතනයට ලක්වු පුද්ගලයා ඝාතනය සිදුවු නිවස බලා ගැනිමට සිටි අයෙකු බව සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත. මේ අතර රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් කිත්සිරි අරඹේවත්ත මහතා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළා.

සැප්තැම්බර් 10 සඳහා දිවයිනටම වලංගු නිවේදනයක් - සුළු මොහොතකට පෙර නිකුත් කරයි

සැප්තැම්බර් 10 සඳහා දිවයිනටම වලංගු නිවේදනයක් - සුළු මොහොතකට පෙර නිකුත් කරයි

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

මම වැලිකඩ හිරගෙදර හිටියනේ මහ බැංකු බැඳුම්කර වංචාවේ හොරා හිරගෙදර ඇතුළේ හිටියේ නැහැ - චමින්ද විජේසිරි

මම වැලිකඩ හිරගෙදර හිටියනේ මහ බැංකු බැඳුම්කර වංචාවේ හොරා හිරගෙදර ඇතුළේ හිටියේ නැහැ - චමින්ද විජේසිරි