රුපියල, ඩොලරය හමුවේ තව තවත් බාල්දු වෙයි.. ඩොලරයේ අද මිල මෙන්න !

economy gagana news Sri lanka sinhala news today trending news dollars vs rupiyal
By krishani Apr 08, 2022 09:01 AM GMT
krishani

krishani

Report

ඇමරිකානු ඩොලරයේ අගය අද (08) රුපියල් 325ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, මහබැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 309.38ක් ලෙස සටහන් වනවා.

මෙම ඉහළ යාම ලංකා ඉතිහාසයේ ඉතා විශේෂ වන අතර, පළමු වරට පසුගිය දින කිහිපයේ ඉතාමත් ශිඝයෙන් ඇමෙරිකානු ඩොලරය මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.

එසේම , ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 305ක් ලෙසද විකුණුම් මිල රුපියල් 325 ක් ලෙස ද එම බැංකු වෙබ් අඩවිවල පළකර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now