මෙතෙක් කල් නොතිබුණු ජන දුක දැන් මන්ත්‍රීවරුන්ටත් දැනිලා..? ගෑස් ගන්න පෝලිමේ ගිය මන්ත්‍රී..

sri lanka politics Gas Gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 08, 2022 08:21 AM GMT
krishani

krishani

Report

නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් ගෑස් සිලින්ඩරයක් ඇතැතිව පෝලිමේ රැදි සිටින ඡායාරූපයක් මුහුණු පොතට සැරි සරමින් පවතිනවා.

මන්ත්‍රීවරයා සිය නිවසට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදි ගැනිම සදහා නුවරඑලිය ගෑස් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට මෙලෙස පෝලිමේ රැදි සිට ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තම නිවසට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදි ගැනිම සදහා නුවරඑලිය ගෑස් අලෙවි නියෝජිත වෙලදසැල වෙත ගොස් පෝලිමේ රැදි සිටිමින් ගෑස් සිලින්ඩරයක් මිල දි ගත් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now