ජනතාවට සහය ලබා දෙමින් නීතිඥවරුන් පිරිසක් පාරට බැස කළ විප්ලවය..

sri lanka picket gagana news Sri lanka sinhala news today trending news at Galkissa
By krishani Apr 08, 2022 06:49 AM GMT
Report

ගල්කිස්ස අධිකරණයේ ජ්‍යෙෂ්ඨ සහා කණිෂ්ඨ නීතිඥ මහත්ම මහත්මීන් ආණ්ඩුවට සිය විරෝධය පලක්රමින් ගල්කිස්ස අධිකරණ භූමිය ඉදිරිපිට අද (8) උදෑසන විරෝධතාවයක නියැලිණි.

ආණ්ඩුවට විරෝධය දක්වන ජනතාවට සහයෝගය දැක්වීමක් ලෙසට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් මෙලෙස විරෝධතාවයේ යෙදුන බව ඊට සහභාගී වූ නීතිඥවරුන් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now