ලංකාවේ තහනම අපිට අදාළ නෑ - ලෝකෙම ලංකාව ගැන ඇහැගහගෙන..පණිවුඩ පිට පණිවුඩත් නිකුත් කරයි..(PHOTOS)
sri lanka
picket
world news
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
සැලසුම් කළ පරිදි අද(03) දිනයේ විදෙස්ගත ලාංකිකයන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට එරෙහිව පාරට බැසීමට තීරණය කොට ඇත.
නමුත් ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ලංකාවේ එසේ විරෝධතා පැවැත්වීම තහනම් කොට ඇත.
නමුත් මේ වනවිට ලංකාව තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ රටවල් රැසක් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව යුරෝපා කොමිසම, ජර්මනිය ඇතුලු රටවල් කිහිපයක් නිවේදන නිකුත් කරමින් ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස දැනුම් දීමට කටයුතු කොට ඇත.


