පාසල් දරුවන් අවදානමක - යළිත් පාසල් වහන්න වෙයි ද?
education
covid 19
gagana news
Sri lanka sinhala news
Today trending news
Life threatening
By krishani
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් 10 ක දරුවන් සහ ගුරුවරුන් රැසකටම කොවිඞ් ආසාදනය වීම හේතුවෙන් ඒවායේ පන්ති කාමර වසා දමා ඇතැයි ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ තවත් දරුවෝ හා ගුරුවරුන් රැසක් නිරෝධායනය වෙමින් සිටින බවයි.
දිවයින පුරා පාසල් ගණනාවකම දරුවන් හා ගුරුවරුන් විශාල පිරිසක් කොවිඞ් ආසාදිතයන් බවට පත්ව ඇතැයිද ඔහු සදහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |
