නගරයක කොරෝනා මඩින්න හමුදා සහය...දෙවෙනි මාසයටත් සීමා දීර්ඝ කෙරේ.(PHOTOS)
Covid
Australia
Australia sidni city
Covid delta
By Aruna
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පැතිර යන කොරෝනා ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සදහා එරට හමුදා සහය ලබාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිඩ්නි නගරයට පනවා ඇති සීමා දෙවැනි මාසයටත් දීර්ඝ කිරීමට ද පියවර ගෙන තිබේ.
ඩෙල්ටා ප්‍රභේදය මෙම වෛරස ව්‍යාප්තියට හේතු වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත.
මේ සම්බන්ධව එරට මාධ්‍ය වාර්තා කොට ඇත්තේ මේ අයුරින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |