සමකය හරහා ගමන් කරන පුදුම සහගත ගමනක්..උඩුකයක් නිරාවරණය කරන්න වෙයි.(PHOTOS)
World
Sea
Ship traveling
By Aruna
නාවිකයන් විසින් උත්සවයක් ලෙස සමරන මෙය නිරක්ෂය පසු කිරීම, සමකය හරහා ගමන් කිරීම (crossing the line) යන නම්වලින් හඳුන්වයි.
ඈත අතීතයේ මුහුදු ගමනේදී නෞකාවන් සමකය හරහා ගමන් කිරීමේදී මුහුදට අධිපති දෙවියන් වන නෙප්චූන් දෙවියන් වැඩ සිටින්නේ සමකයේ බවත් එම දෙවියන්ට ගරු කිරීමක් වශයෙන් සමකය හරහා නෞකාවක් ගමන් කරන විට නාවිකයන් විසින් උත්සවයක් ලෙස එය සමරනු ලැබේ.
තවද මෙම අවස්ථාවට (නිරක්ෂය පසු කිරීම) ජීවිතයේ ප්‍රථම වතාවට සහභාගී වන පුද්ගලයන් හට මින් පෙර සමකය වැඩි වාර ගනණක් පසුකර ඇති පුද්ගලයා විසින් දඬුවම් ලබා දීමද එක් අංගයකි.
එයට නෞකාවේ කපිතාන්වරයාටද මුහුණ පෑමට සිදුවේ. මෙය චිරාගත සම්ප්‍රදායකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




