හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුව ඉදිරියටම- මහාධිකරණය මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි

Report

දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවක් ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව දැනට පවතින අධි චෝදනා යටතේ අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කර තිබේ 

ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් දැවැන්ත විරෝධයක් - ජී.එල්. පීරිස්ගෙන් හදිසි නිවේදනයක්

ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් දැවැන්ත විරෝධයක් - ජී.එල්. පීරිස්ගෙන් හදිසි නිවේදනයක්