සමාජ මාධ්‍ය රත් කළ විවාහය - දුශේනිගේ සහ චතුරංගගේ මංගල ඡායාරූප සමග රසිකයින්ට දුන්නු පණිවිඩය

Report

දුශේනි සහ චතුරංග කියන මේ දක්ෂ සම්මානලාභී රංගන ශිල්පිනිය රංගන ශිල්පියා  ගැන පසුගිය දවස් වල සමාජ මාධ්‍ය බෙහෙවින් උණුසුම් වෙලා තිබුණේ . ඉතිං ඒ දෙන්නගේ විවාහයත් එක්ක ගොඩක් දෙනෙක් මේ දෙන්න ගැන කතා කරන්න ගත්තා.

විවාහ දිවියට සුබ ප්‍රාර්ථනා තුළින් සමාජ මාධ්‍ය පිරිලයි තිබුණේ.

ජහුටා නාට්‍යයේ මේ දෙන්නගේ ඒ අපූරු ප්‍රේමයට බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරන්න ගත්තා ඒ

නිසාම මේ දෙන්නගේ විවාහයට බොහෝ දෙනෙක් ආශිර්වාද කළා.

ඉතිං රහසේ ආදරේ කරලා ඔන්න මුහුණේ සිනහව එක්ක විවාහ ද්වියට එළඹුනා .

මේ ගැන චතුරංග ප්‍රේක්ෂකයන්ට ස්තුතීවන්ත වෙමින් සදහන් කළේ මෙවන් අදහසක්