හැමෝම කතාවෙන ශනුද්‍රිගේ ව්ලොග් එකේ තිබුණ අමුතුම විදියේ දේවල් ටික... බැලුවේ නැත්නම් මෙන්න වීඩියෝ එක. (VIDEO)

Report

ශනුද්‍රි ප්‍රියසාද් ගැන අලුත්ම තොරතුරු අපි හැමවිටම ඔබට අරගෙන එනවා. ඒ ඔබ ඇයට තියන ආදරය නිසාමයි. අපි ඔබට රැගෙන එන්නේ ඔබ ආදරය කරන තරු වල විසතර.

ඉතින් ශනුද්‍රිගේ ව්ලොග් එකක ෆොටෝ ටිකක් මේ දවස් වල සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් සංසරණය වනවා. මේකට හේතුව වෙලා තියන්නේ.

ශනුද්‍රි එහි සිදු කරන හරිම සාමාන්‍ය දේවල් ටිකක් වුණත් ඒ ජායාරූප වල අසාමාන්‍ය ලෙස පැතිර යනවා ඔබටත් හසු වෙලා ඇති. කොහොම වුණත් මේ ව්ලොග් එක ඔබ ආදරය කරන ශනුද්‍රි ආදරණීය ප්‍රේක්ෂකයන් එක්ක සම්බන්ධයෙන් බෙදා ගත්ත ව්ලොග් එකක්...

ඉතින් මේකට එයාගේ ප්‍රේක්ෂකයන් හරිම ආදරණීය විදියට තමයි ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ ව්ලොග් එක ඔයාලට ඔඅහතින් බලන්න පුලුවන්

Sponsor By - Sarrita Jewellery