ප්‍රියසාද් පවුලේ පුංචිම කෙල්ල, ශනුද්‍රි ප්‍රියසාද්ගේ පෙම්වතා කවුද..? මුහුණ පොතේ ආදරණීය පළ කිරීමක් (PHOTOS)
gossip
Sheshadrie
Dinakshi
Shanudrie Priyasad
facefook
By Sewvandhi
ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් විදිහට බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනාගත්ත කෙනෙක්.
ඇගේ ආදරණීය සහෝදරියන් වන, දිනක්ෂි, ශේෂාදි දෙන්නම මේ වෙද්දි විවාහකයි. ඉතින් දැන් හැමෝම බලාගෙන ඉන්නෙ ශනුද්‍රි දිහා.
ඇය පෙම්වතියක්ද නැද්ද කියන කාරණාව නම් තවමත් ලොකු "අභිරහසක්". ඇය ඒ ගැන මාධ්‍ය ඉදිරියේදිවත් කිසිදු අනාවරණයක් කරලා නැහැ.
කොහොම වුණත් ඇය මුහුණු පොතේ ආදරණීය පළ කිරීමක් කර තිබුණා.
මේ තියෙන්නෙ ඒ සටහන..
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |