ඇයි දිනේෂ් මෙහෙම කළේ..? කවුරුත් හීනෙකින්වත් නොසිතූ සරලම විදිහකට ශනුද්‍රිට සුභ පැතූ දිනේෂ්..(PHOTOS)

Report

ශනුද්‍රි දිනේෂ් කියන්නේ ලංකාවේ වගේම පිටරටත් විශාල ආදරයක් දිනාගත යුවළක්.

ඒ වගේම මේ දෙන්නා ගැන සමාජයේ දැඩි කතාබහටත් ලක්වෙනවා. ඒ මේ දෙන්නගෙ ආදරණීයත්වය වගේම ජනප්‍රියත්වය නිසයි.

ඉතින් මේ කතා කොහොම වුණත් ප්‍රියසාද් පවුලේ පුංචි හුරතලියගේ උපන් දිනය යෙදිලා තිබ්බේ අද දවසටයි.

ඉතින් ශනුද්‍රිගේ උපන්දිනය වෙනුවෙන් ආදර්නීය පෙම්වතා දිනේෂ් සටහනක් තබමින් ඇයට සුබ පතලා තිබුණා. කොහොම වුණත් ඔහු හරිම සරල සුබ පැතුමක් එක් කර තිබීම හැමෝගෙම කතා බහට ලක්වෙලා තිබුණා.

එයාගේ ආදර්ණීය සුබ පැතුම නැතුවම බැරි එකක් නේ. කොහොම වුණත් ඒ සුබපැතුම ඔහු එක්කරලා තිබුණේ මේ විදියට.

"..මම ඒක හැමදාම කරන්නේ හවස 5.30ට.." ලොවක් වසඟයට ගත් සුරූපිනියගේ රහස..(PHOTOS )

"..මම ඒක හැමදාම කරන්නේ හවස 5.30ට.." ලොවක් වසඟයට ගත් සුරූපිනියගේ රහස..(PHOTOS )


Gallery