හිතා ගන්නත් බෑ අවුරුද්දටම තුනක්... බලන්නකෝ එයාගේ සතුට.... ශනූට හම්බුන අලුත්ම සම්මානේ....(PHOTOS/VIDEO)
By Sithumi
ශනුද්‍රි ප්‍රියසාද් කිව්වම හැමෝම ආදරය කරන කෙනෙක් නේ. ඉතින් එයාට අපේ ආදරෙ වගේම එයාගේ දක්ෂතාවය වෙනුවෙන් සම්මානයක් ලැබිලා තියනවා.
ඒ තාදින්ටෙලිනාට්‍ය වෙනුවෙන්. ශනුද්‍රි ගායනයට රංගනයට නර්තනයට නිවේදනයට මේ හැම දේටම දක්ෂයි. ඉතින් ඒ නිසා ඇයට මෙවැනි සම්මාන ලැබිය යුතුමයි කියල තමයි එයාට ප්‍රතිචාර දක්වපු ගොඩක් අය කියලා තියන්නේ.
ශනුද්‍රිට මේ විදියට සම්මානයක් ලැබෙන තුන්වෙනි අවස්ථාව තමයි මේක. එයාටත් ඒක හිතා ගන්න බැහැ කියලා තමයි ශනුද්‍රිනම් කියන්නේ. ඉතින් එයාට වගේම අක්කටත් ගොඩක් සතුටු හිතුනා.
එයා එයාගේ සතුට ව්ලොග් එකක පල කරලා තිබුණේ මෙන්න මේ විදියට... බලන්න්කෝ එයාගේ සතුට..




