මෙන්න ශනුද්‍රි රටම මවිත කරමින් කවිදු එක්ක කරපු වැඩේ.. සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝ..(VIDEO)

Report

ශනුද්‍රි කියන්නේ ලංකාවේ ජනප්‍රිය ඉතාම දක්ෂ නිළියක්.ඇයට දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිව තිබෙනවා.ඇය අත්තගේ ප්‍රේක්ෂකයන් මවිත කරන්න විවිධ දේ කරනවා.

ඒ අතර ඇගේ ව්ලොග්ස් බලන්න ප්‍රේක්ෂකයෝ ගොඩක් කැමතියි.ඇය ඇගේ මිතුරා කවිඳු සමග සිදුකළ නර්තනයක් හැමෝගෙම අවධානයට ලක්ව තිබෙනවා.

මේ නර්තනය කලකට පෙර සිදුකළ නර්තනයක් වන අතර නමුත් ටික් ටොක් මාධ්‍යයේ සහ සමාජ මාධ්‍යයෙහි යළිත් මෙම වීඩියෝව දැඩි ලෙස සංසරණය වනවා.

එම වීඩියෝ පහතින්..