ලව් ඔෆ් මයි ලයිෆ්... ශනූ එයාගේ පෙම්වතා දිනේශ් ගැන හදිසියේම තැබූ සංවේදීම සටහන... (VIDEO)

Report


ශනුද්‍රි දිනේශ් ගැන දැන් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑ ඒ දෙන්නා හරිම ආදරෙම් ඉන්න බව ඔබ දන්නවා ඉතින් පසුගියදා පැවැත්වුණු නාදගමට ශනුද්‍රිත් ගිහින් තිබුණා.

ඉතින් එයාගේ පෙම්වතා දිනේශ් එක්ක ශනුද්‍රි එතනදි ටිකක් ආදරණීය වෙලා. එයා එයාගේ පෙම්වතා ගැන කියන්නේ නම් හරිම ආඩම්බරෙන්.

කොහොම හරි ශනු එයාගේ ඒ ආදරවන්තයා ගැනත් මේ පාර එයාගේ ප්‍රෙක්ෂකයන්ට කියන්න අමතක කරලා නැ. ඒ එයා නාදගම දවසේ දිනේශ් එක්ක ආදරේ බෙදාගත්ත විදියත් එයාගේ ව්ලොග් එකෙන් ප්‍රේක්ෂකයන් සමග බෙදාගෙන.

ඉතින් බලන්න්කෝ... ඒ කොහොමද කියලා ...

Sponsored By Sarrita Jewellery

ලව් ඔෆ් මයි ලයිෆ්... ශනූ එයාගේ පෙම්වතා දිනේශ් ගැන හදිසියේම තැබූ සංවේදීම සටහන... (VIDEO) | Shanudri Priyasad And Dinesh Gamage