ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්... බලන්නකෝ ශනූ ගේ ආදරේ... දිනේශ් ගැන ශනූ දාපු වීඩියෝ එක..(PHOTOS)

Report

 ශනුද්‍රි දිනේශ් ආදර කතාව දැන් හොදින්ම නැගලා යනවා කියලා තමයි අපිට පේන්නේ. දැන් ඉතින් ශනුද්‍රි එයාලා දෙන්නගේ ආදරණීය වීඩියෝ ෆොටෝ වගේම ව්ලොග්ස් ත් ප්‍රේක්ෂකයන් එක්ක බෙදා ගන්නවා.

ඉතින් මතකන්‍රෙ කාලයක් මේ ආදරේ හංගගෙන ඉදලන්‍රෙ මේ දෙන්නා මේක හෙළිකළේ මේ වෙද්දි ඒ දෙන්න එයාලගේ ආදරය ප්‍රේක්ෂකයන් එක්කත් බෙදා ගන්නවා.

ඉතින් ශනුද්‍රි දිනේෂ් ගැන එයාලා දෙන්නගේ ෆොටෝ එකක් එක්කම වීඩියෝ එකක් දාලා තිබුණේ ටික් ටොක් යෙදවුම ඔස්සේ.

ඉතින් මේකට ශනුටයි ද්‍රිනේශ්ටයි ආදරය කරන බොහෝ පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා.

බලන්නකෝ ඉතින් මේ දෙන්නගේ ආදරේ...

GalleryGalleryGalleryGallery