ජීවිතේ ලස්සනම කාලය ගත කරන ශනුද්‍රිගේ අලුත්ම ෆොටෝ සූට් එක බලන්නකෝ..ඒකනම් පිස්සුවක්..(PHOTOS)

Report

ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ මේ වෙද්දි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්. ඇය මේ වන විට ඇගේ ජනප්‍රියත්වය නොහිතපු තරම් දුරකට අරන් ගිහින් ඉවරයි.

මේ වන විට ශනුද්‍රි එයාගේ ජීවිතේ ලස්සනම කාලේ ගත කරමින් ඉන්නවා කියලා තමයි ඇය නම් කියන්නේ. ශනුද්‍රි ප්‍රියසාද් එයාගේ ජනප්‍රියත්වය නිසාම එයාගේ ජීවිතේ සුවිශේෂි දේවල් එයාගේ මිතුරන් එක්ක ශෙයා කරගන්න නම් අමතක කරන්නේ නැහැ.

ඉතින් එයා අලුතෙන්ම කරපු ෆොටෝ ශූට් එකත් එයාගේ යාලුවො එක්ක බෙදාගෙන තිබුණා. බලන්නකෝ ලස්සන. 

GalleryGalleryGallery