ශනුද්‍රි එයාගේ ප්‍රේක්ෂකයන් මුණ ගැහෙන්න කරපු අලුත්ම වැඩේ බලන්නකෝ...ශනූට ආදරෙයි නම් ඔබත් බලන්න (PHOTOS)
By Sewvandhi
ශනුද්‍රි කියන්නේ හැමෝම ආදරේ නිළියක් නේ. එයාට ආදරේ නොකරන කෙනෙක් නැති තරම්. ඒ නිසාම තමයි එයා ව්ලොග් එකක් දාපු ගමන් ඒවගේ වීව්ස් වැඩි වෙන්නේ. ඉතිම් ශනුද්‍රිට විශාල ප්‍රේක්ශක ප්‍රතිචාර තියනවා.
ඉතින් එයාව මුණ ගැහෙන්න එයා එක්ක ෆොටෝ එකක් ගන්න හැමෝම ආසාවෙන් ඉන්නවනේ. ඉතින් ඒ අපේ රටේ අය විතරක් නෙමෙයි වෙනත් රටවලත් ශනුද්‍රිගේ ප්‍රේක්ෂකයන් ගොඩක් ඉන්නවා.
ඉතින් එහෙම බලන් ඉන්න අමරිකාවේ ඉන්න ප්‍රේක්ෂකයන්ට නම් ශනු ලොකු අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. ඒ තමයි ඇය එංගලන්තයට ගිහින්.
ශනූ එංගලන්තේ ගියපු පළවෙනි වතාව කියලා තමයි ඇය කියන්නේ. ඉතින් ඇය ඇගේ ප්‍රේක්ෂකයන් මුණ ගැහෙන්න හරිම උනන්දුවෙන් බලන් ඉන්නවා කියලා තමයි ආරංචිය..



