ශනුද්‍රි හදිසියේම දිනේෂ් නැතුව ගිය ගමන මොකක්ද... ශනුද්‍රි දාපු අමුතුම වීඩියෝව.. (VIDEO)

Gossip Today SL Actress Gossips Shanudrie Priyasad
By Sithumi Feb 04, 2024 04:22 PM GMT
Sithumi

Sithumi

Report

ශනුද්‍රි කියලා කියන්නේ හැපනින් ලයිෆ් එකක් ගත කරන කෙනෙක් නේ. ඉතින් ශනුද්‍රි හැම වෙලාවෙම එය කරන දේවල් එයාගේ ප්‍රේක්ෂකයන් සමග බෙදා ගන්නවා.

ඉතින් ශනුද්‍රි එයාගේ ආදරණීයන් එක්ක ගියපු ගමනක් ගැනත් එයගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්න අමට්ජක කරලා නැහැ.

ශනූ කියන්නේ මේ වෙද්දි හැමෝම ආදරය කරන කෙනෙක්නේ ඉතින් එයාගේ ගමනේ විස්තර එයා එන්ජෝයි කරපු විදිය ගැනත් දැනගන්න ඒ අය කැමතියි.

බලන්න්කෝ එයාගේ ආදරණීයන් එක්ක කාලේ ගතකරලා තියන විදිය...

Sponsored By Sarrita Jewellery

ශනුද්‍රි හදිසියේම දිනේෂ් නැතුව ගිය ගමන මොකක්ද... ශනුද්‍රි දාපු අමුතුම වීඩියෝව.. (VIDEO) | Shanudri Priyasad