"ශනුද්‍රි මෙරට අත්හැර හදිසියේම දිනේෂ් එක්ක වෙන රටක පදිංචියට යයි.." හැමෝම හොයන කතාව ගැන විස්තර මෙන්න...

Report

ශනුද්‍රි කියලා කියන්නේ අපි හැමෝම ආදරය කරන ජනප්‍රිය වගේම හරිම ආදරණීය චරිතයක්.

"ශනුද්‍රි මෙරට අත්හැර හදිසියේම දිනේෂ් එක්ක වෙන රටක පදිංචියට යයි.." හැමෝම හොයන කතාව ගැන විස්තර මෙන්න... | Shanudri Priyadadh And Dinesh Gamage

ඉතින් ශනූ එයාගේ ජීවිතේ හැමදේම මේ වෙද්දි හරි ලස්සනට කරගෙන යනවා.

ඉතින් එයා මේ වෙද්දි එයාගේ ආදරෙ ගැනත් එයාගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගෙන තියනවා.

ඉතින් දිනේශ් ශනුද්‍රි දෙන්නා ලගදිම විවාහ වෙන්න සූදානමින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි වෙලා තියන්නේ.

ඉතින් ඒ ආරංචිය වගේම ශනුද්‍රි දිනේෂ් එක්ක ලගදිම වෙනත් රටක පදිචියට යනවා කියලා තොරතුරක් ටික් ටොක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

"ශනුද්‍රි මෙරට අත්හැර හදිසියේම දිනේෂ් එක්ක වෙන රටක පදිංචියට යයි.." හැමෝම හොයන කතාව ගැන විස්තර මෙන්න... | Shanudri Priyadadh And Dinesh Gamage

කෙසේ වෙතත් විවාහයෙන් පස්සේ විදේශ ගත වීමේ බලාපොරොත්තුවක් තිබුණත් ඔවුන් ලගදීම විදේශගත වීමට නම් සූදානමක් නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ.

ඉතින් ශනුද්‍රි දිනේෂ් දෙන්නගේ විවාහය ඉක්මනින්ම කරන්න සූදානම් කරලා තියනවා කියලා තමයි ආරංචිය.

ඉතින් මේ විවාහය මේ දෙන්නා ඉතාම ලස්සනට සැලසුම් කරනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ.