ශනුද්‍රි අලුතෙන් සැලූන් එකක් පටන් ගෙනද... බලන්නකෝ හැමෝම ආදරය කරන ශනුද්‍රි අක්කට දාපු මේකප් එක.. (VIDEO)

Report

ශනුද්‍රි කිව්වම ඇයව හැමෝම හදුනන්නේ නිළියක් විදියට.

හැබැයි ඇය මල්ටි ටැලන්ටඩ් කෙල්ලෙක් කිව්වොත් අපි නිවැරදියි.

මොකද ඇයට නටන්න සින්දු කියන්න නිවේදනය කරන්න රගපාන්න වගේම ගොඩක් දේවල් පුලුවන්.

ඉතින් ඒ අතර ඇයට රූපලාවණ්‍ය වැඩත් පුලුවන් කියලා ඇයගේ ව්ලොග්ස් බලන අය දන්නවා.

මොකද ශනූ කොහේ හරි යද්දි වගේම ගොඩක් පාටි වලටත් හැඩගැන් වෙන්නේ එයාගෙම මේකප් එකකින්.

ඉතින් මෙදා පාර ශනු එයාගේ අක්කා ශේෂාද්‍රිටත් ලස්සනම ලස්සන මේකප් එකක් දාලා.

ඉතින් බලන්නකෝ ඒ මේකප් එක ලස්සනට දාන්නේ කොහොමද කියලා.හරිම ලස්සනයි.

අක්කා හරිම සතුටින් ආඩම්බරෙන් තමයි මේ මේකප් එක දාගත්තෙත්.