මොකක්ද මේ ශනුද්‍රිගේ හැමෝම කතා වෙන දැක්කම පිස්සු හැදෙන ඩාන්ස් එක... වීඩියෝ සහිතයි... (VIDEO)

Sri Lanka Sri Lankan Actress SL Actress Gossips Actress Shanudrie Priyasad
By Sithumi Nov 15, 2023 05:53 PM GMT
Sithumi

Sithumi

Report

ශනුද්‍රි කියන්නේ හැමෝගෙම අවදානේ දිනාගත්ත නිළියක් නේ.

ඉතින් ඩයස්ගේ නන්ගි සින්දුවත් ගොඩක් ප්‍රසිද්ද වුණේ ශනුද්‍රි නිසා කියලා තමයි කියන්නේ.

ඉතින් ඩයස්ගේ නන්ගි වුණු ශනුද්‍රි මේ දවස්වල හැමෝගෙම අවදානේ දිනාගෙන තියන දෙයක් තියනවා.

ඒ තමයි ශනුද්‍රි රූප රචනය සදහා රංගන දායකත්වය ලබා දෙන අලුත්ම ගීතය.

මේකේ ශනුදිගේ වෙනස්ම විදියේ නර්තනය ගැන හැමෝම කතා වෙනවා.

ශනුද්‍රි කියන්නේ රූප රචන තෝරගෙන යන කෙනෙක් වගේම හොද දායකත්වයක් ලබා දෙන කෙනෙක්.

ඉතින් බලන්නකෝ එයාගේ ඒ නැටුමේ ලස්සන මේ කඩියෝ ඩියෝ ඩියෝ...