සකුරා මල් වලින් පිරුණු සුන්දර ජපානයේ ශලිනිගේ අලුත්ම photo shoot එක මෙන්න
By Kanchana
ශලිනි තාරකා කියන්නෙ අපේ රටේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් .
ඒ අපූරු රංගන හැකියාව නිසාම සම්මානයට පාත්‍ර වුන සම්මානනීය නිළියක් . බොහෝ දෙනෙක්ගේ ආදරය ගෞරවය නොමදව දිනාගත් නිළියක් කියල කිව්වොත් ඒකත් හරියටම හරි .
මිනිස්සුන්ට දැනෙන හැගෙන නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයාට දායාද කළ ශලිනි සකුරා මල් පිපෙන ජපානයට ගිහින් අපූරු photo shoot එකක් කරලා තිබුණා . ඔයාලත් බලන්නකෝ ලස්සන photo shoot එක
Lost in a moment where sakura petals whisper and time slows. 🌸✨




