යුගයේ ආදරණීයම පෙම් යුවල ශලනි සහ සචින් වැලන්ටයින් එකට ආදරෙන් වෙලිලා කරපු දේ..(PHOTOS/VIDEO)

By Sithumi Feb 15, 2022 03:55 PM GMT
Sithumi

Sithumi

Report
140 Shares

පුංචි තිරයේ ආදරණීම පෙම් යුවළ තමයි ශලනි සහ සචින්.. ඔවුන් දෙදෙනා සැබෑ ජිවිතේ පෙම්වතුන් නොවන බව ශලනි සහ සචින් බොහෝ තැන් වල ප්‍රකාශ කර තිබුනද මන්ද මාධ්‍ය වල ඔවුන් කෙරෙහි උනන්දුවෙන් සිටින පිරිස නම් එය පිළි ගන්නා බවක් පේන්න නෑ.

කොහොම උනත් ශලනි සහ සචින් ඉතාමත්ම ගැළපෙන ජෝඩුවක් බවයි සමාජ මාධ්‍ය සහ ඔවුන් දෙදෙනාගෙ ප්‍රේක්ශක පිරිස ප්‍රකාශ කරන්නේ..

කියාදෙන්න අදරේ තරම් ටෙලි නාට්‍යයේ තුන්කොන් ප්‍රේමයක වෙලී ඉන්න සචින් ශලනි සැබෑ ජීවිතෙත් හරිම ගැලපෙන දෙදෙනෙක්.. 

ඉතින් මේ ටෙලිනාට්‍ය නිසාම මේ දෙන්නා ඉතා  ආදරණීය විදියට ෆොටෝ ශූට් එකක්   සහ ආදරණීය ගීතයක් කරලා තිබුනා..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha