සීෂෙල්ස් මුහුදේ අතරමංව සිටි ධීවරයින් මුදා ගනී...

Sri Lanka Sri Lanka Fisherman Somalia
By Parami Dissanayake Aug 06, 2024 02:13 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

සීෂෙල්ස් රාජ්‍යය ආසන්න මුහුදු ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව අතරමංව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනා මුදාගෙන ඇති අතර අදාළ ධීවරයින් පිරිස වික්ටෝරියා වරායට රැගෙන විත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හංවැල්ලේ දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ...

හංවැල්ලේ දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ...

ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනෙකු රැගත් ධීවර යාත්‍රා දෙකක් සීෂෙල්ස් සිට කිලෝමීටර් 300ක් පමණ ඔබ්බෙන් ඉන්දියන් සාගරයේ දී අනතුරකට ලක්ව ඇති වාර්තා වූ අතර එරට වෙරළාරක්ෂක බලකාය විසින ඔවුන් බේරාගෙන ඇත.

ඒ අනුව, ඔවුන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදීමට නියමිත ය. 

ReeCha