කෝප් කමිටු නිලධාරිනියකට සිදු වූ ලිංගික හිරිහැරයක් ගැන අනාවරණයක්. - (VIDEO)
කෝප් කමිටුවේ නිලධාරිනියකට ලිංගික හිංසනයක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ. අද (17) පාර්ලිමේන්තුවේදීයි.
වැඩි විස්තර පහත වීඩියෝවෙන්,