කෝටිපති ව්‍යාපාරිකයෙක් තරුණියක්ට කළ අහස පොළොව නුහුලන අපරාදය.
Sri Lanka Police
Sri Lanka
Sexual harassment
Sri Lanka Police Investigation
By krishani
කොළඹ ප්‍රදේශයේ පිහිටි ශිෂ්‍ය වීසා මත තරුණ තරුණියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා යුරෝපා රටවලට යැවීමේ ආයතනයක් පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයෙක් විසින් එම ආයතනයේම සේවය කළ තරුණියක් දූෂණය කළ පුවතක් වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් එම කෝටිපති ව්‍යාපාරිකයා ඊයේ (18) අත්අඩංගුවට ගැණින.
සැකකරු විසින් කොළඹ තරු පහේ හෝටලයක ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බැවින් එයට සහභාගී වන මෙන් තරුණියට පවසා ඇති අතර එහි පැමිණි විට ඇයව දූෂණය කර ඇත.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කොට්ඨාසයට අදාළ තරුණිය පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව කෝටිපති ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
