ඉංග්‍රීසි හෝඩියෙන් තරුණයෙක් ලෝක වාර්තාවක් තබයි..සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න..(VIDEO)

Report

ගිනස් ලෝක වාර්තා අතරට ගිය, ඉන්දීය තරුණයෙක් ගැන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වෙමින් පවතිනවා.

ඔහු නමින් එස්.කේ. අෂ්රෆ් (SK Ashraf) හයිද්‍රබාද් හි වෙසෙන අෂ්රෆ්, ලෝක වාර්තාවක් තැබීමට සමත්කම් දක්වන්නේ ඉංග්‍රීසි හෝඩිය පසුපසට (Z to A) ටයිප් කරමින් වීම විශේෂත්වයක්.

ඒ තත්ත්පර 2.88ක කෙටිම කෙටි කාලයක් ඇතුළත.

සා.පෙළ ප්‍රතිඵල එන්න කලින්ම ප්‍රශ්නයක් වෙයි..උසස් පෙළට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්..

සා.පෙළ ප්‍රතිඵල එන්න කලින්ම ප්‍රශ්නයක් වෙයි..උසස් පෙළට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්..


ඒ කියන්නේ තත්පර 3කටත් වඩා අඩු කාලයකින් වීම පුදුම සහගත දෙයක් බවට පත්ව තිබේ.

අෂ්රෆ් ලෝක වාර්තාව තැබූ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍යයේ වැඩි අවදානයක් දිනාගෙන තිබේ.

විශේෂත්වය වෙන්නෙ ඉංග්‍රීසි හෝඩිය එක්ක සෙල්ලම් දාලා අෂ්රෆ් ලෝක වාර්තා අතරට ගිය පළමු වතාව මෙය නොවීමයි.

එයට හේතුව නම් අෂ්රෆ් මීට ඉහතත් ඔහු අඩුම කාලයකදී ඉංග්‍රීසි හෝඩිය නිවැරුදි පිළිවෙළට පසුපසට ටයිප් කිරීමේ ලෝක වාර්තාව තමන් සතු කරගෙන තිබීමයි.

අද විදුලි බිල අඩු කිරීම ගැන රටටම විශේෂ දිනයක් වෙයි..

අද විදුලි බිල අඩු කිරීම ගැන රටටම විශේෂ දිනයක් වෙයි..


ඊට වැය වී ඇති කාලය තත්ත්පර 3.37ක් බව සඳහන්.

ඒ කියන්නෙ මෙවර අෂ්රෆ් අළුත් කරලා තියෙන්නෙ තමන් මීට පෙර තබන ලද වාර්තාවක්වීම ද විශේෂත්වයක්.

මේ, ගිනස් ලෝක වාර්තා කමිටුව විසින් අෂ්රෆ් ලෝක වාර්තාව තැබූ වීඩියෝව බෙදාගෙන තිබූ අයුරුයි.

එම වීඩියෝව මෙතනින් නරඹන්න.?