වැඩි මිලට සහල් අලෙවි කලොත් දඩ

rice selling custom department one lack
By Sewvandhi Jun 29, 2021 02:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට රුපියල් ලක්ෂයක දඩයක් පැනවීමට ඊයේ (28) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.

දැනට එම දඩ මුදල දැක්වෙන්නේ රුපියල් 2500ක් ලෙසයි.

එහෙත් වර්තමානය වනවිට වෙළඳපොලේ අඛණ්ඩව වාර්තා වන සහල් මිල ඉහළ දැමීමේ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස මිල පාලන ක්‍රමවේදයක් ලෙස දඩ මුදල ඉහළ නැංවීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha