මුහුද පිළිබඳ ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක් - තද සුළං සහ මුහුද රළු වන ප්‍රදේශ මෙන්න

Report

මුලතිවි සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මි. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0-2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ලංකාවට මහ විනාසයක්.. රටම සලිත කරමින් රතු එළියක්

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ලංකාවට මහ විනාසයක්.. රටම සලිත කරමින් රතු එළියක්

කොළඹටයි ගම්පහටයි ජල සැපයුම නවතින්න හේතුව හෙළිවෙයි

කොළඹටයි ගම්පහටයි ජල සැපයුම නවතින්න හේතුව හෙළිවෙයි