අද සිට දින කිහිපයකට රටේ ආරක්ෂාව තර කෙරේ...

Police Sri Lanka Ajith Rohana
By Thaya Apr 02, 2021 08:23 PM GMT
Thaya

Thaya

Report

අද සහ එළෙඹෙන ඉරිදා දිනයේදී රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මෙරට කතෝලික ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා...