සර්වජන බලයේ දෙවන කෙටුම්පත අද එළිදැක්වේ...

Sri Lanka Politician Sri Lanka Presidential Update
By Parami Dissanayake Aug 10, 2024 04:36 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (10) පස්වරුවේ කුරුණෑගල කතරගම දේවාලය අසල වැව් තාවුල්ලේදී සර්වජන බලයේ 2 වැනි කෙටුම්පත විද්වත් සංවාදයට ගැනීම සිදුකෙරුණි.

ඒ ''එක්ව නංවන රටක් - සතුට පිරුණු දැයක්'' යන තේමාව මුල් කරගෙනයි.

අවිආයුධ සමග පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට...

අවිආයුධ සමග පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට...

එම අවස්ථාවට සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර සහ එම දේශපාලන එකමුතුවේ පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් එක්ව තිබුණි.

කිසිඳු අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ තාර්කික හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සර්වජන බලය ඉදිරිපත් කර ඇති බව මෙහිදී අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පැවසුවේය.

ReeCha