අවිආයුධ සමග පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට...

Sri Lanka Police Sri Lanka Drugs
By Parami Dissanayake Aug 10, 2024 03:50 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

රාජගිරිය ප්‍රදේශයේදී අවිආයුධ සමග පුද්ගලයින් 07 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදුහල්පතිවරුන්ට සුබ ආරංචියක්...

විදුහල්පතිවරුන්ට සුබ ආරංචියක්...

එම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී T56 ගිනි අවියක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, T56 ජීව උණ්ඩ 300ක්, මිලිමීටර් 9 පතොරම් 50ක් ද සොයාගෙන තිබෙනවා.

ReeCha