පාසල් සිසුවියන්ට සතුටුදායක ආරංචියක්..

Report

2024 වර්ෂයේ පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) ජූලි 10 දිනෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, සිසුවියන් හට පරිලෝකනය නොවූ තිළිණපත්වලට අදාළ ව මිලදී ගැනීම් සිදු කිරීම සඳහා 2024.07.11 දින සිට 2024.08.10 දින දක්වා කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන ලේකම් විසින් අනුමැතිය ලබා දු බවයි.

ඊශ්‍රායලයට ගිය අය නැවත ලංකාවට හදිසියේම ගෙන්නන්න යයි..නැවත යන අයටත් රතු එළියක්?..

ඊශ්‍රායලයට ගිය අය නැවත ලංකාවට හදිසියේම ගෙන්නන්න යයි..නැවත යන අයටත් රතු එළියක්?..