පාසල් නැවත ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්
By Kanchana
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වසා දැමුණු සියලුම පාසල් ලබන 20 වැනි සඳුදා යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබේ.
මෙම පාසල් වාරය ජුලි මස 24 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් ඉකුත් 11 වැනිදා සිට දින නවයක කාලයක් වසා දමන ලදි .