ලෝක ළමා දිනය දවසෙම ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් ගුරුවරයෙක්ට පහර දී රෝහල් ගත කරයි

Report

මොණරාගල ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් සිදුකළ පහරදීමකින් ගුරුවරුයෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම පහරදීම සිදුව ඇත්තේ අද (01) දින උදෑසන බව සඳහන්.

පහර දීමෙන් තුවාල ලැබූ ගුරුවරුයා මේ වනවිට මොණරාගල මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වී ඇත.

කෙසේ වෙතත් අඳාළ පහර දීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒම පිළිබඳව ප්‍රශ්න කිරීම නිසා එම සිසුවා විසින් මෙසේ ගුරුවරයාට පහරදී ඇති බව අනාවරණය විය.

ලෝක ළමා දිනය යෙදී තිබෙන අද වන් දිනක මෙවන් සිදුවීම් අසන්න දකින්න ලැබීම වර්තමාන සමාජ පිරිහීම වඩ වඩාත් තහවුරු කර දක්වයි.

CCTV දර්ශණ මගින් තාජුඩීන් ඝාතනයට ආ සෙට් එක සමඟ තම ස්වාමියා වූ කජ්ජා සිටි බවට බිරිඳ හඳුනා ගනී,ඇය කෙරූ හෙලිදරව්ව මෙන්න

CCTV දර්ශණ මගින් තාජුඩීන් ඝාතනයට ආ සෙට් එක සමඟ තම ස්වාමියා වූ කජ්ජා සිටි බවට බිරිඳ හඳුනා ගනී,ඇය කෙරූ හෙලිදරව්ව මෙන්න

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්