පාසල් වෑන් ගාස්තුව ගැන තවත් තීරණයක් අරන්..

Transport Fares In Sri Lanka Sri Lankan Schools School Incident Latest Headlines Decision Making
By krishani Jan 03, 2024 12:10 PM GMT
krishani

krishani

Report

මේ වන විට දිවයිනේම පාසල් සඳහා නිවාඩු ලබා දී තිබෙනවා.

පාසල් වෑන් ගාස්තුව ගැන තවත් තීරණයක් අරන්.. | School Van Fares In Sri Lanka

එලෙස පාසල් නිවාඩු කාලයේ දී ද සම්පුර්ණ මාසික ගාස්තු ගෙවන ලෙසට දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ මහනුවර දිස්ත්‍රික් පාසල් බස්රථ හිමිකරුවන් විසින් ය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ පැවසුවේ මෙය ක්‍රියාත්මක නොකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත්, ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ පවතී කමිටු රැස්වීමකට එක්වෙමින් ය.

මේ අතර, පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා.

ඒ පෙබරවාරි මාසයේ සිටයි.

එම සංගමයේ ලලිත් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔහු පැවසීය.

සම්පූර්ණ විස්තරය පහතින්,

පාසල් ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් විශේෂ තීරණයක් - කරන්න යන දේ ගැන දැනුම්දීමක් මෙන්න.

පාසල් ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් විශේෂ තීරණයක් - කරන්න යන දේ ගැන දැනුම්දීමක් මෙන්න.


Sponsored By Sarrita Jewellery


ReeCha