11 වසර සිසුවෙක් ගුරුවරු ඔහුට කළ සාධාරණයක් ගැන ලයිව් ඇවිත් රටටම හෙළි කරයි.. ලමා ආරක්ෂන අධිකාරියට පැමිණිලි..( VIDEO)

By Sithumi May 19, 2022 07:10 PM GMT
Sithumi

Sithumi

Report

දී රාජපක්ෂ විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් ශිෂ්‍යයෙකු අද දිනයේ ලයින් වීඩියෝවක් හරහා තමාට අසාධාරණයක් පිළිබඳව පාසලට ගොස් විදුහල්පති ගුරුවරුන් සහ තම පියා ඉදිරියේ රටටම හෙළි කරනු ලැබුවා.

ඔහුට පාසලේ ගුරුවරුන් වසරක කාලයක් පාසලට ඒමට අවසර ලබා නොදීම සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට වත් පාසලට ඒමට අවසර ලබා නොදුන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා .

එම ස්ථානයේ ඔහුගේ පියා ද සිටි අතර  තමාගේ දෙමව්පියන් පවා තමාගේ අසාධාරණයේ දී ඉදිරියේ හඬ නැඟූ බව ඔහු එහිදී කියා සිටියා.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වල දැඩි කතාබහට ලක් වූ අතර මෙම සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න

එමෙන්ම මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ළමා හිංසනයට තිත පදනම විසින්ද ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලිපියක් යොමු කර තිබුණා  එම ලිපියද පහතින් ,


.

Gallery