එළඹෙන සතියේ පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.. (PHOTO)

Ministry of Education Sri Lanka
By krishani Jun 25, 2022 07:04 AM GMT
krishani

krishani

Report

පසුගිය සතියේ දී වසා දමා තිබූ දිවයිනේ ප්‍රධාන නගරවල පාසල් එළැඹෙන සතියේ දී දින තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල පාසල් පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery
ReeCha