හෙට ද?. අවුරුදු නිවාඩුවෙන් පසුව යළි පාසල් ආරම්භය ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න.
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට (24) දින සිට යළි ආරම්භ වේ.

ඒ අනුව මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට ආරම්භ වනවා.
එය ලබන මස තුන්වනදා දක්වා ක්‍රියාත්මක අතර පළමු වාරයේ තුන්වන අදියර ලබන මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත් වේ.
කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
...........................................................