සියලුම පාසල් හෙට සිට ක්‍රියාත්මක වන විදිය මෙන්න..

Ministry of Education Sri Lanka
By Aruna Aug 14, 2022 02:01 AM GMT
Aruna

Aruna

Report

සියලුම රජයේ පාසල් මේ මස 15 වැනි සදුදා සිට සතියේ දින පහේම සාමාන්‍ය පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව එම අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය.

අධ්‍යාපන බලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹි බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අනුව හෙට දිනයේ සිට සියලු පාසල් ආරම්භ කිරීමට නියමිතය ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now