යළි පාසල් ආරම්භ වන දිනය දැනුම් දෙයි...පටන් ගන්න දිනය කල් යයි....

Ministry of Education Sri Lanka
By Aruna Jul 09, 2022 05:56 AM GMT
Aruna

Aruna

Report

යළිත් පාසල් ආරම්භ කරන දිනය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව 2022 වර්ශයට අදාලව පාසල් දින දර්ශනයට අනුව 2022.07.18 වන සඳුදා දින සිට යළි පාසල් ආරම්භ වේ.

ඊට අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha