එක් දිස්ත්‍රික්කයක සියලුම පාසල් හෙට දිනයේ වසා දැමේ

Ministry of Education Nuwara Eliya Sri Lanka
By Sithumi Aug 01, 2022 05:05 PM GMT
Sithumi

Sithumi

Report

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (02) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ප්‍රකාශ කළේ අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත බවය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha