හදිසියේම පාසල් දෙකක් වසා දැමේ. - බෝම්බ අවදානමක් ගැන email පණිවිඩයක්.
India
World
By Wayomi
බෝම්බ ප්‍රහාර එල්ල විය හැකි බවට ලැබුණු විද්‍යුත් තැපැල් (email) පණිවිඩයක් හේතුවෙන් ඉන්දියාවේ - නොයිඩා සහ දිල්ලියේ පාසල් පාසල් දෙක තාවකාලිකව වසා දමා තිබෙනවා.
සිසුන් නිවෙස් වෙත යළි හරවා යවා ඇති අතර ආරක්ෂක අංශ පොලිස් සුනඛයන් ද යොදා ගනිමින් පරීක්ෂණ සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
![අද රාජ්‍ය සේවයේ සිදු වූ විශාල වෙනස ගැන දැනුම්දීමක්. - 'GovPay' සේවාව ගෙවීම් කිරීම ගැන පැහැදිලි කිරීමක්.](https://cdn.ibcstack.com/article/4d1f4969-163b-4844-adac-971032171406/25-67a5c4d059d9d-sm.webp)
අද රාජ්‍ය සේවයේ සිදු වූ විශාල වෙනස ගැන දැනුම්දීමක්. - 'GovPay' සේවාව ගෙවීම් කිරීම ගැන පැහැදිලි කිරීමක්.
You may like this video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)