ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගයීම අද සිට.
Sri Lanka
Department of Examinations Sri Lanka
Grade 05 Scholarship examination
By Hashini
පසුගිය 15 වනදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (26) ආරම්භ කෙරුණා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින පුරා මධ්‍යස්ථාන 434කදී මෙම ඇගයීම් සිදුකරන බවයි.
දකුණු පළාතේ වාර විභාග පැවැත්වෙන බැවින් එම පළාත තුළ එම ඇගයීම් කටයුතු හෙට සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ලබන 31 දක්වා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කිරීමට නියමිතයි.
