ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අද කරන්න යන දේ මෙන්න..

Report

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කලින් පිටවීම හේතුවෙන් සිය දරුවන්ට අසාධාරණයක් සිදුව තිබෙන බවට චෝදනා කරන දෙමව්පියෝ ඒ සම්බන්ධයෙන් බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි විභාග දෙපාර්තමේන්තුව සහ පළාත් අධ්‍යාපන කාර්යාල ඉදිරිපිට දී අද (18) විරෝධතා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

කටක,කන්‍යා සහ මීන යන ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් වෙන දේ මෙන්න.

කටක,කන්‍යා සහ මීන යන ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් වෙන දේ මෙන්න.


මෙම සිද්ධියට අදාළව ප්‍රදේශ රැසක දෙමව්පියෝ වට්ස්ඇප් සමූහ රැසක් මේ වන විට නිර්මාණය කර ගෙන සිටින බවයි පැවසෙන්නේ.

මේ අනුව,කෑගල්ල ප්‍රදේශයේ වට්ස්ඇප් සමූහයකින් පෝස්ටුවක් සංසරණය වෙමින් පවතින්නේ, විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි.