තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් අවාසනාවන්ත ලෙස මෙලොව හැරයයි (PHOTOS)

By Sewvandhi Dec 04, 2021 01:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රවීණ වේදිකා හා සිනමා නළු සරත් චන්ද්‍රසිරි අභවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් නිසා ඔහු දිගු කලක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

මීට ඉහත අවස්ථා කිහිපයක දී ම ඔහු මිය ගිය බවට අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යයන් හරහා පැතිරුණු නමුත්,

සහෘද හදවතට කම්පනයක් එක් කරමින් සරත් චන්ද්‍රසිරි ඊයේ රාත්‍රී 12.01ට කොළබ ජාතික රෝහලේ දී දිවි රඟ මඬලට සමු දුන්නා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery