විදෙස් ගතව සිටින ශනුද්‍රිගේ ඇසට කඳුලක් එක් කරමින්, හැමෝම ඉස්සරහ පුංචි සාරන්‍යා කරපු දේ..(VIDEO)
ශනුද්‍රිවයි සාරන්‍යා බබාවයි අඳුරන්නේ නැති කෙනෙක් මේ වන විට ලංකාවෙන් නැති තරම්. ඒකට හේතුව ශනුද්‍රිගේ ජනප්‍රියත්වය වගේම සාරන්‍ය බබාගේ හුරතල් බව.
ඉතින් කාටවත් සාරන්‍යා යව අඳුන්වලා දෙන්න ඕන නෑනේ. ඉතින් සාරන්‍යාගෙ පුංචි තමයි ශනුද්‍රි කියන්නේ. ඒ වගේම ශනුද්‍රිගෙ පණ සාරන්‍යා කිව්වොත් අපි වැරදි නෑ.
මේ දවස් වල ශනුද්‍රි විදෙස්ගත වෙලා තමයි ඉන්නේ.මේ අතරේ ශනුද්‍රිට ලැබුණු සම්මානයක් ගැනීමට පුංචි සාරන්‍යා වේදිකාවට ගිය හැටි කාගෙත් කතා බහට ලක්වෙනවා.
බලන්නකෝ එයාගේ ලස්සන...